බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු ඉහළට

ඉහළ දැමූ ඉන්ධන මිලට සමගාමීව අද (24) මධ්‍යම රාත්‍රි 12 සිට බස් ගාස්තු ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව අවම් බම් ගාස්තුව රුපියල් 32ක් දක්වාත් උපරිම බස්ගාස්තුව රුපියල් 4025ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

බස්ගාස්තු ඉහළ දැමීම පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින් පල වේ.

Facebook
Twitter
LinkedIn