ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කරයි

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කරයි

පසුගිය 2021 වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබේ.

එම කඩඉම් ලකුණු අනුව 2021 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ලබා දී ඇතත් සාධාරණ හේතුවක් මත පාසලේ වෙනසක් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ. ඒ අනුව අභියාචනා යොමුකල හැකි කාලසීමාව දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සියලුම අභියාචනා යොමුකල යුත්තේ මාර්ග ගත ක්‍රමය ඔස්සේ බවත් වෙනත් අයුරින් බාර දෙන සියලුම අභියාචනා අයදුම්පත් ප්‍රතික්ශේප කරණ බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Facebook
Twitter
LinkedIn