වසරකට ඩොලර් මිලියන 5.6ක මුදලක් ගෙවා, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවෙන් මූල්‍ය උපදේශක සමාගම ලෙස ප්‍රංශයේ එම්.එස් ලසාඩ් ආයතනය පත්කරගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එම ආයතනය පත්කිරීම සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ජනපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.
Views: 0









