අද (24) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක් වෙමින් භූමිතෙල් මිල සංශෝදනයක් සඳහා තමන් අමාත්‍ය මන්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි.
මේ වනවිට පවතින මිල ගණන් යටතේ රජයට විශාලම පාඩුවක් සිදුවනුයේ භූමිතෙල්වලින් බවද ඔහු වැඩි දුරටත් පවසයි. පෙට්රල්වලින්ද තවමත් ලීටරයකින් රුපියලක් පාඩුලබන බවද ඇමති කාංචන විජේසේකර පවසයි.
Views: 0










