ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව කැබිනට් ප්‍රකාශක වරු සිව් දෙනෙකු පත් කර තිබේ.
ඒ කැබිනට් ප්‍රකාශකවරයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරුන් තිදෙනෙකු ලෙසය.
ඒ අනුව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමති බන්දුල ගුණවර්ධන නව කිබිනට් ප්‍රකාශක ලෙස පත් කර ඇති අතර සම කැබිනට් ප්‍රකාශකවරු ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන ඇමතිවරු පත් කර ඇත.

Views: 0










