අරලියගහ මන්දිරේ සිට මැරයන් මෙහෙයවූ මහින්ද සංයමයෙන් සිටින්නැයි ජනතාවට කියයි

අරලියගහ මන්දිරේ සිට මැරයන් මෙහෙයවූ මහින්ද සංයමයෙන් සිටින්නැයි ජනතාවට කියයි

අරලියගහ මන්දිරයේ මහින්ද අනුදැනුම සහිතව ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මෙහෙයවූ මැරයන් සාමකාමී ජනතාවට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව චිත්තවේගවලට යටත් නොවී සංයමයෙන් සිටින්නැයි මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn