පොහොට්ටු මැරයෝ මයිනාගෝගම වනසයි…

පොහොට්ටු මැරයෝ මයිනාගෝගම වනසයි…

අරලියගහ මන්ධිරයට කැඳවා තිබූ පොහොට්ටු පක්ෂයට බලය හිමි පළාත් පාලන ආයතනවල සේවකියන් සහ නියෝජිතයින් මැර පිරිසක් මෙන් පොලු මුුගුරු රැගෙන ගොස්, මහින්ද රාජපක්ෂට අගමැති ධුරයෙන් ඉවත්වන ලෙස දන්වා සාමකාමීව උද්ඝෝෂනය කළ ස්ථානය පහර දී තිබේ.

එහි සිටි භික්ෂූන් වහන්සේලාට සහ තරුණ තරුණියන්ට ඉතා ආමාණුෂික ලෙස පහරදී ඇති පිරි එහි ඉදි කර තිබූ අට්ටාල කඩා ඉවත් කර ගිණිතබන ලදී.

Facebook
Twitter
LinkedIn