මහ බැංකු සේකවකයන් හෙට (06) හර්තාලය හා එක්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව, වත්මන් ජනාධිපති ගෝටාබය රාජපක්ෂටත් අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු දුර්දාන්ත පාලනයටත් බලයෙන් ඉවත්ව යන ලෙස දන්වමින් රට පුරා පවතින විරෝධතා තීව්‍රකරමින් හෙට (06) සමස්ත රටේම පවත්වන හර්තාලයට එක්වෙමින් මහ බැංකුව ඉදිරිපිටදී එහි සේවකයින් විසින් කළු විරෝධතාවයක්ද සූදානම් කර තිබේ.
Views: 0










