ඉන්දියානු නාවික හමුදාවට අයත් අති නවීන සුපිරි යුධ නැවක් වන ‘INS Gharial’ කොළඹ වරායට හදිසියේ පැමිණ තිබේ.
මෙයට පෙර ඉන්දීය ත්‍රිවිධ හමුදාව, මෙරට ත්‍රිවිධ හමුදාව සමග විවිධ යුධ අභ්‍යාස ගණනාවක් මෑතකාලයේ පැවැත්වූ අතර කොළඹ වරාය බටහිර ජැටිය ඉන්දීය අදානි සමාගමට පවරා දීමෙන් පසුව පැමිණි පළමු යුධ නැව මෙය වේ.
මෙම යුධ නැව මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු ද්‍රව්‍ය රැසක් රැගෙන පැමිණ ඇති බව නාවික හමුදා නිල වෙබ් අඩවියේ වාර්තා කර තිබේ.
Views: 0










