ලංකාවට කිරිත් මසුත් ණයට

ලංකාවට කිරිත් මසුත් ණයට

නවසීලන්තයේ කිරි සහ මස් නිෂ්පාදන සහන ණය ක්‍රමය යටතේ මෙරටට ලබාදීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් එකඟ වූ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

තමන් සමග පැවති සාකච්ඡාවකදී මහකොමසාරිස්වරයා මෙසේ එකඟත්වය පළ කළ බව ඒ ඇමති දිනේෂ් ගුණවර්ධන කියයි.

Facebook
Twitter
LinkedIn