ඉන්ධන මිලට සාපේක්ෂව ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල ඉහළ යාම හමුවේ මෙරට ඉදිකිරීම්වලින් 75%ක් පමණ ඇණහිට ඇතැයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලී සිටින්නෝ පවසති.
වැලි කියුබ් එකක මිල පමණක් මේ වනවිට රුපියල් 8,000කින් පමණ ඉහළ ගොස් ඇතැයි ඔවූහු සඳහන් කරති.
පවතින තත්වය යටතේ ලක්ෂ 12ක් පමණ වූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවූවන්ගේ රැකියාවට බලපෑම් එල්ලවී ඇතැයිද ඔවූහු අවධාරණය කරති.
Views: 0










