රාජපක්ෂ පවුලත් අපේ රට විනාශ කළ මේ ආණ්ඩුවත් වහාම ගෙදර යන්න කියලා බල කරනවා – අනුර දිසානායක

රාජපක්ෂ පවුලත් අපේ රට විනාශ කළ මේ ආණ්ඩුවත් වහාම ගෙදර යන්න කියලා බල කරනවා – අනුර දිසානායක

බේරුවල ඉඳලා දින තුනක් තිස්සේ පාගමණින් පැමිණි මේ මහා ජනතාව ගෝටායබ රාජපක්ෂටත් රාජපක්ෂ පවුලටත් මේ ආණ්ඩුවටත් බල කර සිටින්නේ වහාම ගෙදර යන්න කියලයි.

මේ වෙනුවට ගෝටාබය හීන් කෙඳිරිලි දමමින් වෙනස් ක්‍රියාමාර්ග අනුගමණය කරනවා. අපේ රටේ දුවාදරුවන්ගේත් මේ රටේ ජනතාවගේත් අනාගතය වෙනුවෙන් කිසිඳු දෙයක් කරන්න දැන් පාලකයන්ට බැහැ.

ඒ නිසා ගෝටාබය ඔයා දැන් බැහැලා ගෙදරයන්න.

Facebook
Twitter
LinkedIn