පාර්ලිමේන්තුවේ කුසීතයන්ටත් ඇමතිකම්

පාර්ලිමේන්තුවේ කුසීතයන්ටත් ඇමතිකම්

වර්තමාන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සිටි කුසීතම පුද්ගලයන්ටත් ඇමතිකම් ලබා දී තිබේ.

මේ අතර ප්‍රමුඛයෙකු වන්නේ තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති ධුරය ලබා දී සිටින තේනුක විදානගමගේය. ඔහු මෙම පාර්ලිමේන්තුවේ මේ දක්වා දුර්වලම මන්ත්‍රීවරු පස්දෙනාගෙන් එක් අයෙකි.

Facebook
Twitter
LinkedIn