පාසලේ වැඩිපුර පැය අත්හිටුවයි

පාසලේ වැඩිපුර පැය අත්හිටුවයි

රජයේ පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවූ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සියලුම රජයේ පාසල්වල 2022 පළමු වාරය හෙට (18) ආරම්භ වන බවත් සාමාන්‍ය පරිදි පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn