පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති ඇතුළු රජයේ ඉහල නිලධාරීන් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් සහ පාස්කු පරීක්ෂන ක්‍රියාවලිය මූලික කර ගනිමින් කතෝලික සභාව විසින් දැඩි ප්‍රශ්න 20ක් යොමුකර තිබේ.
එම ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙන්නේ “පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන නායකයින් ආරක්ෂා කරන්නට රාජ්‍ය සේවකයෙකු වන කමල් ගුණරත්න මහතාට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද?” යනුවෙනි. ඊයේ (14) මාධ්‍ය හමුවක් පවත්වමින් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමා විසින් එම ප්‍රශ්නාවලිය ඍජුවම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමුකර තිබේ. එම ප්‍රශ්නාවලිය පහත පළ වේ.


Views: 0










