ගෝඨාගෝ ගම අවුරුදු සංකෘතික උළෙලට ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක සහ ජේෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් අද (14) උදේ අවුරුදු නෑගම් ගොස් සිටියහ.
එහි කිරි ඉතිරවීමේ චාරිත්‍රයට බෞද්ධ භික්ෂූන් වහන්සේලාද සහභාගී වී සිටි අතර ආහාර අනුභවයට භික්ෂූන් වහන්සේලාට අමතරව අන්‍යාගමික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාද සහභාගී වූහ.
අද දවස පුරාම සහ රාත්‍රියේද ගෝඨාගම අවුරුදු සංස්කෘතික උළෙල පැවැත්වීමට සැලසුම් කර ඇත.





Views: 0










