වත්මන් ජනාධිපති ගෝටාබය රාජපක්ෂටත් ඔහුගේ ආණ්ඩුවටත් වහාම ඉවත්ව යන ලෙස බලකරමින් ගාලු මුවදොර ජනතා විරෝධතා පවත්වන භූමිය “ගෝටාගෝගම” නමින් නම් කිරීමට එහි විරෝධතා කරුවන් විසින් කටයුතු කර තිබේ.
මේ වනවිට එය ගූගල් සිතියමේද ඒ බව සඳහන් වේ.
මෙම නම් කිරීම රාජපක්ෂ පාලනයට එරෙහි ජනතා විරෝධයේ නවතම සංඛේතයක් වී තිබේ.


Views: 0









