ගාලු මුවදොර අසළ දුරකතන මාර්ග අවහිර වෙයි…

ගාලු මුවදොර අසළ දුරකතන මාර්ග අවහිර වෙයි…

ගාලු මුවදොර අසළ මේ වනවිට දුරකතන මාර්ග අවහිර වි ඇතැයි වාර්තා වේ.

මේ වනවිට එහි ගොස් සිටින රූපවාහිනී මාණ්ඩලික වාර්තාකරුවන්ට ඒ පිළිබඳ තොරතුරු තම ආයතන වෙත යොමුකිරීමේදී මේ තත්වය දැඩිව බල පා ඇතැයිද වාර්තා වේ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුව අසල සවි කර ඇති යම් උපකරණය ඡායාරූපයක් සමාජමාධ්‍යවල හුවමාරුවෙමින් සඳහන් කරන්නේ එය දුරකත මාර්ග අවහිරතා ඇති කරණ උපකරණයක් බවයි. මෙවැනි උපකරණ දෙකක් සවි කර ඇතැයිද තවත් වාර්තා පල වේ.

Facebook
Twitter
LinkedIn