ගාලුමුවදොර මහා ජනකායක්

ගාලුමුවදොර මහා ජනකායක්

මේ වනවිට ගාලුමුවදොර ප්‍රදේශයේ පැවැත්වෙන මහා ජන විරෝධතාවයට සහභාගී වීමට ජනතාව පැමිණිම හේතුවෙන් එම ප්‍රදේශයට විශාලව වශයෙන් ජනතාව එක්රැස්වී සිටිතැයි වාර්තා වේ.

එමෙන්ම තවදුරටත් ජනතාව එම ස්ථානය එක්රොක්වෙනිස් සිටින බවද වාර්තාවේ. මේ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ සිට ගාලුමුවදොර මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර එම මාර්ගය අවහිරවීමට පෙර ඉන් ගමන් ගත් රථවාහන විරෝධතාවයේ නිරත ජනතාවට සය සහාය පලකරනු දක්නට ලැබිණි.

Facebook
Twitter
LinkedIn