දුම්රිය ගාස්තු වැඩිකරයි

දුම්රිය ගාස්තු වැඩිකරයි

කාණ්ඩ 05ක් යටතේ දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීම සඳහා අද (28) කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම ප්‍රකාශ කරයි.

ඒ අනුව අප්‍රේල් පලවෙනිදායින් පසුව දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ඔහු පවසයි.

එම ගාස්තු වැඩිකිරීම පහති පරිදිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්