කෑගල්ල NPP සමුළුවටත් විශාල ජන සහභාගිත්වයක්

කෑගල්ල NPP සමුළුවටත් විශාල ජන සහභාගිත්වයක්

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් සමුළුව අද (06) කෑගල්ල නගර ශාලාවේදී පැවැත්විණි.

එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, ජාතික විධායක සභිකයින් වන වෛද්‍ය එච්.පී ධම්මික, එක්සත් වාමාංශික බලවේගයේ ප්‍රධාන ලේකම් අධිනීතීඥ ලාල් විජේනායක, කැලනිය විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය වසන්තා සුභසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති, සමාජ ක්‍රියාකාරී මුනීර් මුලෆ්ෆර් ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සමුළුව සඳහා විශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබිණි.

Facebook
Twitter
LinkedIn