ඊයේ (03) රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල කැබිනට් ඇමතිවරු නෙරපා හැරිම පිළිබඳව අද (04) පුවත්පත් සිරස්තලවලට යොදා තිබුණු ආකාරය පහත දැක්වේ.
මව්බිම :- විමල්ට උදයට ඇමතිකම් අහිමිවෙයි.
දිවයින :- කැබිනට් පෙරළියක් – විමල් – ගම්මන්ලිල දොට්ට – ජනපති ඊගේ ගත් දැඩි තීන්දුව.
අද :- මහින්ද සුළඟ ගෙනා විමල් හා උදය බැසිල් කුණාටුවට හසුවෙයි.
ලංකාදීප :- විමල් – උදයගේ පට්ටම් ගලවයි. ඇමතිමණ්ඩලයේ වෙනසක්.
දිනමිණ :- ඇමති ධුරවල සංශෝධනයක් විමල් සහ ගම්මන්පිල කැබිනෙට්ටුවෙන් ඉවතට.
අනිද්ද :- ආණ්ඩුව පුපුරයි විමල්, උදය දොට්ට.
0









