තංගල්ලේ NPP රැලියට ජන ගඟක්

තංගල්ලේ NPP රැලියට ජන ගඟක්

ජාතික ජන බලවේගයේ නායකත්වයේ සහභාගිත්වයෙන් මේ වනවිට තංගල්ල නගරයේ පවත්වනු ලබන රැලියට දසදහස් ගණනක අති විශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබේ.

මෙම රැලිය මේ වනවිට තංගල්ල නගරයේ පැවැත්වෙමින් තිබෙන අතර නගරයේ මංමාවත් සියල්ල අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරි ඉතිරී ගොස් තිබේ.

එම රැලිය LIVE : ජන බල රැලිය – තංගල්ල ඔස්සේ සජීවීව නැරඹිය හැකිය.

Facebook
Twitter
LinkedIn