මුහුද මධ්‍යයේ යාත්‍රාවකව ස්ථාපිත බත්තල විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා එම බලාගාරය ඊයේ (25) පස්වරු 3.00ට පමණ අක්‍රීය වූ බව වාර්තා වේ.
එම විදුලිබලාගාරයෙන් මෙගාවොට් 60ක් නිෂ්පාදනය කරන බවත් අක්‍රීය වීම නිසා එම මෙගාවොට් ප්‍රමාණය ජාතික විදුලි පද්ධතියටට මේ වනවිට අහිමිවී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
Views: 0










