ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හලවල ඉන්ධනවල මිල ඉහළ දමා ඇත.
පෙට්‍රල් ලීටරය රුපියල් 20කින් සහ ඩීසල් ලීටරය රුපියල් 15කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව මේ වනවිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 204කුත් ඩීසල් ලීටරයක් රුපියල් 139කුත් වේ.
Views: 0










