විදුලි ගාස්තු වැඩි කරන්නත් යෝජනාවක්

විදුලි ගාස්තු වැඩි කරන්නත් යෝජනාවක්

විදුලි ගාස්තුව ඉහළ දැමීමට ආණ්ඩුවට යෝජනා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

විදුලි ගාස්තුව වසර 08කින් පමණ ඉහළ දමා නැති බවත් අවසන් වරට සිදු කළ 2014 විදුල් සංශෝධනයේදී විදුලි ගාස්තුව එවකට පැවති ගාස්තුවලින් 25%ක් අඩු කළ බවත් විදුලි බල මණ්ඩලය පවසයි.

Facebook
Twitter
LinkedIn