පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී මංජුලා දිසානායකට ජනතාව විසින් එල්ල කළ විරෝධය හමුවේ මන්ත්‍රීවරියට එම ස්ථානවෙන් පිටව යාමට සිදුව ඇති බව වාර්තා වේ.
කුරුණෑගල ප්‍රදේශයේ ජල ගැටලුවක් විසඳීමට පැමිණි අවස්ථාවේ ජනතාවගේ ප්‍රශ්නවලට නිසිලෙස පිළිතුරු නොලැබීම හේතුවෙන් ජනතාව මන්ත්‍රීවරියට විරෝධය දැක්වූ අතර ඇයට හූ කියා තිබේ.
එමි විරෝධතා දැක්වීම් හමුවේ මන්ත්‍රීවරියට එම ස්ථානයේ වැඩි වේලාවක් රැඳී සිටීමට නොහැකිව ඉන් පිටව ගොස් තිබේ.
Views: 0










