යුගදනවි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද තීන්දුව කල් තබයි

යුගදනවි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද තීන්දුව කල් තබයි

කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්, විභහගයට ගන්නවාද? නැද්ද ? යන තීරනය කිරීම සදහා එම නඩුව පසුවට කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විණිසුරු මඩුල්ල අද (23) නියෝග කර තිබේ.

මේ බව ප්‍රකාශ කර ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ටී.බී දෙහිදෙනිය, බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය අද යළි කැඳවූ අවස්ථාවේදීය.

Facebook
Twitter
LinkedIn