ඉන්ධන නොමැති වීමෙන් කැලණිතිස්ස ජනන යන්ත්‍ර දෙකක් ඇනහිටියි

ඉන්ධන නොමැති වීමෙන් කැලණිතිස්ස ජනන යන්ත්‍ර දෙකක් ඇනහිටියි

ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ මෙගාවොට් 285ක් ජනනය කළ හැකි විදුලි ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික එරංග කුඩාහේවා පවසයි.

ඔහු අද (19) පස්වරුවේ සඳහන් කර සිටියේ එම බලාගාර සඳහා ඉන්ධන අද පස්වරුවේ ලැබීමට නියමිත බවත් එම ඉන්ධන ලැබුණද බලාගාරය සක්‍රිය කිරීමට යම්කිසි කාලයක් ගත වන බවත්ය.

මූලාශ්‍ර ලංකාදීප

Facebook
Twitter
LinkedIn