ආන්දෝලනාත්මක අරක්කු ෆැක්ටරිය ගැන සොයන්න විශේෂ කමිටුවක්

ආන්දෝලනාත්මක අරක්කු ෆැක්ටරිය ගැන සොයන්න විශේෂ කමිටුවක්

හිටපු අමාත්‍යවරයකුට අයත් මත්පැන් නිෂ්පාදනාගාරයකින් මත්පැන් බදු නොගෙවා වෙළෙඳ පොළට යවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.

එම කමිටුවේ වාර්තාව ඉදිරි දෙසතියේදී තමාට ලැබීමට නියමිතව ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්