නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගරයේ එක් ටර්බයිනයක් ක්රියා විරහිත වීම හේතුවෙන් දිවයිනේ ප්රදේශ කිහිපයකට වරින් වර විදුලිය බිඳවැටීම් සිදු විය හැකි බව ශ්රී ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මීට සති දෙකකට පමණ පෙරදීත් මේ ආකාරයෙන්ම නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳ වැටීමක් සිදු වූ අතර රටපුරා බොහෝ ප්රදේශවලට නොදන්වා විදුලිය කප්පාදු කිරීම් සිදුකරනු ලැබීය. ඒ හේතුවෙන් මහජනතා බෝහෝ සේ පීඩාවට පත්වූ අතර දිවයිනේ සමස්ත විදුලි පරිභෝජනයෙන් ආසන්න වශයෙන් 25%කට පමණ බලපෑම් එල්ල විය.
Views: 0










