කෑගල්ල, රොක්හීල් කහටපිටිය ප්‍රදේශයේ නිවසක ඇති වූ ගෑස් කාණ්දුවක් හේතුවෙන් ගැසී ලිපක පිපිරීමක් හටගෙන තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මුළුතැන්ගෙය තුළ කිසිවෙකුත් රැඳී සිට නැත.
මෙම පිපිරීම ඊයේ සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්ව නිවෙස් හිමියා…
“අද උදේ 7.00ට විතර තේ හදන්න වතුර උණු කළා. වතුර එක ගහල මම ගියා මුහුණ හෝදන්න. එක පාරටම ලොකු බෝම්බයක් පිපිරුණා වාගේ. ඇවිත් බැලුවම ලිප කෑලිවලට කැඩිලා. ගෑස් සිලින්ඩරය පුපුරලා තිබුණේ නැහැ. මම ආපු ගමන් ඒක ඕෆ් කළා.”
1










