මහින්ද රාජපක්ෂ මහතාගේ සියලු කටයුතු සඳහා ජීවිතිය කැපකර සිටින ඇමතිවිමල් වීරවංස අද (08) නාමයෝජනා භාරදීමේ අවස්ථාවට සහභාගී නොවීම පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිවී තිබේ.
වීරවංස ඇමතිවරයා මහින්ද හැරයන බව මෙයින් අදහස් නොකරන අතර ඔහුට කරට කර සිටීමට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා සමත් වී ඇති බව මෙයින් පැහැදිලි වේ.
Views: 0








