බස්නාහිර පළාතේ ඡන්ද දායකයන්ගේ වැඩිම මනාප ලාබා ගත් බොහෝ දෙනෙක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වටා එක්වී සිටිති.
බස්නාහිර පළාත් සභාව කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය, දෙවැනි වැඩිම මනාප ලබා ගත් උදය ගම්මන්පිල මහතා පළාත් සභාවේ මහින්ද පිලේ සිට ඉවත්වූවන්ය.
පළාත් පාලන ආයතනවලින් වැඩිම මනාප ප්‍රතිශතයක් ලබා ගෙන සිටී කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගාරච්චි මහතා එසේ ඉවත් වූවන් අතර වේ.
Views: 0








