පෞද්ගලික සංචාරයකට පැමිණි අදානි, ජනාධිපතිව මුණගැසෙයි

පෞද්ගලික සංචාරයකට පැමිණි අදානි, ජනාධිපතිව මුණගැසෙයි

පසුගිය ඉරිදා මෙරට පෞද්ගලික සංචාරයකට පැමිණි, මෙරට කොළඹ වරායේ බටහිර ජැටිය ලබාගත් ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන අදනා සමාගමේ හිමිකරු ගෞතම් අදානි ජනාධිපති ගෝටාබය රාජපක්ෂ හමු වී සාකච්ඡා කර තිබේ.

ඊයේ (25) මෙම හමුව පැවති බව පී.ටී.අයි පුවත් සේවය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අතර අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් මේ දක්වාත් වැඩිදුර තොරතුරු කිසිවක් ප්‍රකාශයට පත්කර නැත.

Facebook
Twitter
LinkedIn