ආණ්ඩුවේ මාධ්‍ය හමුවට මාධ්‍යවේදීන් නැහැ

මහින්ද රාජපක්ෂ පිළේ සිට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්ව සිටින මැති ඇමතිවරුන්ගේ වංචා දූෂණ සහිත ෆයිල් පිළිබඳ හෙළිදරුව් කිරීමට යැයි කියමින් අද (28) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවට කිසිඳු මාධ්‍ය ආයතනයකින් ‍නියෝජිතයන් සහභාගී වී නැතැයි වාර්තා වේ.

නීතිඥ බිම්සර දිසානායක මහතා විසින් කැඳවා තිබූ මෙම මාධ්‍ය හමුව එම හේතුව නිසා අසාර්ථක වී ඇත.

Facebook
Twitter
LinkedIn