දින 40කට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය හෙට (01) අළුයම 04න් ඉවත් කිරීමෙන් පසු පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන සේවා රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම පවසයි.
ඒ අනුව බස්රථ හෝ දුම්රිය පළාත් අතර සංචරණයක් සති දෙකක කාලයක් සඳහා සිදුනොවන බවද ඔහු පවසයි.
එමෙන්ම දුම්රිය සේවා සති දෙකක කාලයක් ක්‍රියාත්මක නොකරන ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබා දී ඇතැයිද රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම පවසයි.
1










