ශිරානි පැන්නුවාට යාපාට තෑග්ගක්

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද ‍දේශපාලන දෝශාභියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය පිරිනාමා තිබේ.

නිමල් සිරිපාලද සිල්වා ඇමතිවරයාද මෙය අපේක්ෂාවෙන් සිටි බවත් එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ තෝරාගැනීම අනුර යාපා ඇමතිවරයා වූ බවත් එම පක්ෂ අභ්‍යන්තර ආරක්ෂක මාර්ග සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn