එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පෙරුමාල් රාජදුරේ මහතා සන්ධානයෙන් ඉවත් වූ බව වාර්තා වේ.
ඔහු පී. දිගම්බරන් මහතාගේ ජාතික කම්කරු සංගමයෙන් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable