සතොස මගින් ගෙන්වල ලද කැරම් බෝඩ් අඩංගු කන්ටේනර් 6ක් අද (20) බදු රහිතව මීට සුලු මොහොතකට පෙර නිදහස් කරගෙන ගොස් ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය විසින් මේවා ආනයනය කර ඇති බව අනාවරණය වන අතර ජනාධිපති වරණය සඳහා බෙදා හැරීමට ගෙන්වා ඇති බව මේ වනවිට අනාවරණය වේ.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable