එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කල මන්ත්රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
විදෙස් රාජතාන්ත්රික සේවයේ සිදු වී තිබෙන කඩා වැටීම ඇතුළුව ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධයෙන් ක්රියාමාර්ග නොගැනීමට එරෙහිව රජීව විජේසිංහ මහතා යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කර තිබේ.
එතුමා විසින් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ ජනාධිපතිවරණයට පෙර රජය ප්රතිචාර නොදක්වා සිටියහොත් ජනපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමෙන් වැළකී සිටින බවත් ඉන් නොනැවතී ආණ්ඩුවෙන් ඉවත් වන බවත් වෙබ් අඩවියක් සමග පැවති සාකච්ඡාවකදී ප්රකාශ කර තිබේ.
Views: 0









