“මහින්දට තුන් වරක් බැහැ – නීති විරෝධී ජනාධිපතිවරණයේ අභියෝග” මැයෙන් ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසින් පවත්වනු ලබන සම්මන්ත්රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් ඊයේ (10) අනුරාධපුරයේදී පැත්වුණු අතර ඒ සඳහා විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබුණි.
එම සම්මන්ත්‍රණයට රාවය පුවත්පතේ කතෘ නීතීඥ ජනරන්ජන මහතා, හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගි වූ අතර අධිනීතීඥ කරුණාරත්න හේරත් මහතා මුලසුන හෙබවිය.











Views: 0









