ලබන වසර (2015) සඳහා ජනාධිපතිවරයා විසින් ප්‍රගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ අයවැය ඡන්දය ඉලක්ක කර ගෙනඑන ලද්දක් බවත් පැවති ඕනෑම රජයක් ඡන්දයකදී තමන්ට වාසි ලෙස රාජ්‍ය බලය හසුරුවන බවත් පුත්තලම් දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
පසුගියදා පැවති සිරස සටන රූපවාහිනී දේශපාලන වැඩසටහනට පැමිණ ඒ මහතා මේ බව පවසා සිටියේ එහි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිණි.
Views: 0









