කේන්දරකාරයා සහ බුද්ධි අංශ අතර ගැටුමක්

ඉදිරි සතිය තුළ බුද්ධි අංශ තොරතුරු සහ ජනාධිපතිවරයාගේ ජ්‍යේතිෂ්‍යවේදියාගේ කේන්දර බැලීම අතර තීරනාත්මක ගැටීමක් සිදුවනු ඇති බව අනාවරණය වේ.

පසුගිය 24වනදා අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව දක්වන ප්‍රතිචාරය පිළිබඳව පුද්ගලික වාර්තාවක් ලබාදීමට නියමිතය. ජනාධිපතිවරණය තීරණය ‍කිරීම කෙරෙහි එම වාර්තාව දැඩි බලපෑමක් කරනු ඇති බවද එමෙන්ම මේ වනවිට‍ මාධ්‍ය මගින් අනාවරණය කර ඇති ආකාරයට ජනාධිපතිවරයාගේ කේන්දරය අනුව ජනවාරි 08වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට ඉකා යෝග්‍යයම දිනය වශයෙන් තෝරාගෙන ඇති බව හෙළි වේ.

බුද්ධි අංශ වාර්තාව සහ‍ ජ්‍යේතිෂ්‍යවේදියාගේ අනාවැකි අතරින් ප්‍රබල වන්නේ කුමක්දැයි ජනාධිපතිවරයා විසින් තීරණය කරුනු ඇත.

Facebook
Twitter
LinkedIn