මහින්දෝදය ගිනි ගනියි

පසුගිය 28 වනදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වූ පදවි ශ්‍රී පුර පළුගස්වංගුව මහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරයේ උඩුමහල ගිනිගෙන දැවී ගොස් තිබේ.

මෙයට හේතුව මේ වනවිටත් අනාවරණය කරගෙන නොමැත.

Facebook
Twitter
LinkedIn