එක එක්කෙනාගේ තරු ඔටුනුවලට කිසිවෙකුටත් තනියම ඡන්ද කළ නොහැකි බවත් ජන්ද කිරීම සඳහා සහෝදරත්වය සාමූහිකත්වය තිබිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසෙන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (08) පොලොන්නරුව ප්‍රදේශයේ පැවති සමුළුවකට සහභාගී වෙමිනි.
Views: 0









