ලංකාවෙන් ඩෙල්ටා විකෘති තුනක්

ලංකාවෙන් ඩෙල්ටා විකෘති තුනක්

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කියයි. අද (17) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කරමින් මේ පිළිබඳ හෙළිදරවුකල රාජ්‍ය ඇමතිවරයා වෛද්‍ය පර්යේෂකයන් විසින් සොයා ගත් මෙම විකෘති ප්‍රභේද තුන නිසා රටේ කොරෝනා ව්‍යාප්තිය වේගවත් වන්නට ඇතැයි පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්