කැනේඩියානු පිහිනුම් කණ්ඩායමේ නිල ඇඳුම ලංකාවෙන්

කැනේඩියානු පිහිනුම් කණ්ඩායමේ නිල ඇඳුම ලංකාවෙන්

ඔලිම්පික් තරඟාවලියට සහභාගී වන කැනේඩියානු පිහිනුම් කණ්ඩායමේ නිල ඇඳුම නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඇඟලුම් ආයතනයක් බව වාර්තා වේ.

මෙම ඇඳුම් කට්ටල ලංකාවේ MAS Holdings ආයතනය සහ Speedo ආයතනය එක්ව නිර්මාණය කර ඇති බවද වාර්තාවේ.

එහෙත් ඔලිම්පික් තරඟාවලිය සඳහා ටෝකියෝ බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නිල ක්‍රීඩා ඇඳුමක් කට්ටලයක් ලබා දී තිබුණේ නැහැ.

ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් රට තුළ දැඩි කතාබහත් හටගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්