ආණ්ඩුවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ (ලේක්හවුස්) සෝදුපත් අංශයේ සේවය කරන 200 කගේ පමණ රැකියා
නොවැම්බර් 01 දිනෙන් පසු අහෝසි කරනු ඇත. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය තුනෙහිම සේවයකරන මෙම පිරිස ඉවත්කර ඒ වෙනුවට
නවීන පරිඝණක තාක්ෂණය යොදාගැනීමට දැන් සියල්ල සූදානම්ය.
මෙම නවීන කාක්ෂණය යොදාගැනීමට අදාලව පරිඝනක ක්‍රියාකරවන්නන් සදහා සති දෙකක පුහුණුවක් ඉන්දියාවේදී ලබාදී ඇත. මේ
අනුව ඉදිරියේදී ලේක්හවුස්හි සෝදුපත් කියවන්නන් අනිවාර්ය විශ්‍රාම යැවීමකට යටත් කළ හැකිබව ලේක්හවුස් සේවකයෝ ජවසති.
6









