ජනමාධ්ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙකුට එරෙහිව අලල්ස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොනුකර ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය අධිකරණයට දැනුම්දීමට කෙටි කාලයක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියි.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් බුද්ධික සී.රාගල හමුවේ මෙම ඉල්ලීම සිදුකර සිටියා. රූපවාහිනි සංස්ථාවට අවශ්ය නොවන බව කියන GI බට ප්රමාණයක් සඳහා රුපියල් 9,90,000.00න් වංචා කළැයි යනුවෙන් මෙම නඩුව පවරා තිබිණි.
Views: 0









